මෙම අභ්‍යාසයෙන් පැස්‌ටල් භාවිතය තවදුරටත් ගැඹුරින් අද්‍යනය කර්මු.
ඒ සඳහා මලක පින්තූරයක් යොදාගනිමින් පියවර කීපයකින් එය වර්ණ කරන් අන්දම සලකා බලමු.

මේ සඳහා තරමක් රළු ගතියෙන් යුත් රතු පැහැති කඩදාසියක් යොදාගනිමු.
1. කහ වර්ණය යොදාගනිමින් කඩදාසියේ මැද කුඩා වෘත්තයක් ලා පැහැයෙන් අදින්න.

2. මැද වෘත්තයේ සිට වටට විහිදෙන ලෙස රූපයේ පරිදි ඉරි හයක් අදින

3. මීලගට ඉරි වටේ කොලයේ හැඩය එන පරිදි අඳින්න.

4. මීලගට ඉදිරියෙන් ඇති කොළ වලට පිටුපසින් ඇති කොළවල හැඩය අදින්න.

