අන්තර්ජාලය හා එහි සේවාවන් මොනවාද?

Internet Explorer

සෙවුම් යන්ත‍්‍ර
o google
o yahoo
o msn

එක් එක් සෙවුම් යන්ත‍්‍රය ආශ‍්‍රයෙන් පහත තොරතුරු රැස් කරන්න.
1. ශ‍්‍රී ලංකාවේ දියඇලි (Water falls Sri Lanka)
2. ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන (Historical locations Sri Lanka)
3. සීගිරිය (Sigiriya)
4. දළඳා මාලිගාව (Temple of Tooth)
සිංහලෙන් හා ඉංග්‍රිසියෙන් ලැබෙන තොරතුරු සමානද?
එක් එක් සෙවුම් යන්ත්‍ර වල පිළිතුර සමානද?
වඩා හොඳ තොරතුරු ලබාගත හැක්කේ කෙලෙසද?
සෙවිම් යන්ත්‍රයක් ක්‍රියාත්මක වන්නේ කෙසේද?
