පද්ධතිය නඩත්තුව
 

System Maintenance
පද්ධතියක් හොදින් පවත්වාගෙන යෑමට හා එය ප‍්‍රයෝජනවත් ලෙස ක‍්‍රියාකරවීම සඳහා ක්‍රියාවලියක් අවශ්‍යවේ. මෙහි පද්ධතිය හොදින් පවත්වා ගෙන යෑම ගැටලූ ගොනුකර ගැනීම ආරක්ෂාව හෝ භාවිතා කරන්නගේ අවශ්‍යතාවයන් ලබා දීම ආදිය ඇතුලත්වේ. පද්ධතිය තුල සිදු කරනු ලබන නවීකරණයන් පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය දුර්වල කිරීම ආරක්ෂාව අඩුවීම ආදිය නොවන ආකාරයට සිදු කල යුතුයි.

නවීකරණයන් සිදු කිරීමේදී ප‍්‍රධානව පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය එයට බැඳී පවතී. මෙම නවීකරණයන් සිදුකරන විට හොදින් ව්‍යුහගත කරන ලද SDLC Methodoloty වැනි ක‍්‍රියාවලි අවශ්‍යවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017