පංචතූර්ය වාදන පැවැත්වීමේ අරමුණු
 
විවිධ අරමුණු ප්‍රධාන කොට ගෙන පංචතූර්ය වාදන ඉදිරිපත් කරනු ලබයි. පහත සඳහන් වන්නේ ඉන් කිහිපයකි.
 
 * බුදුන් වහන්සේ හා දෙවි දේවතාවුන් උදේසා කෙරෙන ශබ්ද පූජාවක්‌ ලෙස,
 * දේශීය සංස්‌කෘතික අංගයක්‌ ලෙස
 * විවිධ උත්සව අවස්‌තාවන් හී රසස්‌වාදය හා විනෝදාස්‌වාදය උදෙසා
 * සන්නිවේදන කටයුත්තක්‌ ලෙස ( පංසලේ පිංකම් අවස්‌තා ගම්මුන්ට දැන ගැනීම පිනිස )