System Analysis
පද්ධතිය සංවර්ධනය කිරීමේ තීරණය ගනු ලැබීමෙන් පසු පද්ධතිය විශ්ලේෂණය ආරම්භ වේ. තීරණය කරන ලද ක්‍රමවේදයට අනුව නව පද්ධතිය ගොඩ නැංවීමේ අරමුණින් පවතින පද්ධතිය ගැඹුරින් අධ්‍යයනය කෙරේ.
පද්ධතිය තුළ සිදුවන සියලූම කාර්යයන් සහ බාහිර පරිසරය සමග දක්වන අන්තර් ක්‍රියාවන් මුලූමනින්ම අවබෝධ කර ගැනීම සඳහා විවිධ ක්‍රම මෙහිදී භාවිතා කෙරේ. දැනට ඇති ලිය කියවිලි පරීක්ෂා කිරීමල සිදුවන ගනුදෙනු අධ්යයනයල පද්ධතිය හසුරුවන්නන් හා භාවිතා කරන්නන් සමග සම්මුඛ සාකච්ඡුා පැවැත්වීමල ප්‍රශ්ණාවලි මගින් දත්ත ලබා ගැනීමල පද්ධතිය ඇති ස්ථානයට ගොස් අධ්‍යයනය ආදී ක්‍රම මගින් වර්තමාන පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.
පද්ධති විශ්ලේෂණය කිරීමේ මූලික කරුණු.
1. භාවිත කරන්නාගේ අවශ්‍යතාවයන් සපුරාලන පරිදි නව පද්ධතිය සකස් වී ඇත් දැයි හදුනා ගැනීම.
2. නව පද්ධතිය තුළ හදුනාගත් ක්‍රියාකාරකම් හා අන්තර් ක්‍රියාවන් ක්‍රමානුකූලව සකස් කිරීම.
3. දත්ත රැස් කිරීමට භාවිත කළ හැකි ක්රමෝපායන්
- සම්මුඛ පරීක්ෂණය -පද්ධතිය ප්‍රයෝජනයට ගන්නන් හා පද්ධතියට
සම්බන්ධවන අනෙකුත් පුද්ගලයන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීම.
ද
- ප්‍රශ්ණාවලිය - අවශ්‍ය තොරතුරු ලබාගත හැකි වන පරිදි ප්‍රශ්ණාවලියක් සාදා එමගින් තොරතුරු ලබා ගැනීම.
- ලිපි ලේඛණ පරීක්ෂාව -බිල්පත් වවුචර් පෝරම අත්පත්‍රිකා ආදිය නිරීක්ෂණය
- පද්ධති නිරීක්ෂණය - අදාල ස්ථානයට ගොස් පද්ධතියතුල සිදුවන දේ අධ්‍යයනය කිරීම.
- සාකච්චා -තනි හෝ සමූහ සාකච්චා පැවැත්වීම
ඉන් අනතුරුව පද්ධතියේ හැසිරීම සහ අවශ්‍යතා පිළිබඳව
දත්ත විශ්ලේෂණය හා සකස් කිරීම
සාරාංශගත කිරීම
වගු හා ප්‍රස්තාර වැනි රූපමය ආකාරයෙන් දැක්වීම
කරනු ලැබේ