ශාක්‍යතා අධ්‍යයනය
 

Feasibility Study
පද්ධති අධ්‍යයනයේදී නිගමනය කරන ලද තොරතුරු මත පද්ධතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය සිදු කෙරේ. යෝජිත පද්ධතිය ආර්ථික වශයෙන් හා තාක්ෂණික වශයෙන් වඩාත් යෝග්‍ය වන පරිදි සංවර්ධනය කරන ආකාරය මෙහිදී තීරණය කෙරේ. පද්ධතිය පරිගණක ගත කිරීම ආර්ථික වශයෙන් වාසිදායක නැත්නම් හා තාක්ෂණික වශයෙන් ඉටු කල නොහැකි නම් පද්ධතිය සංවර්ධනය කිරීම අත් හිටුවීම හෝ සිදුවිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017