පරිගණක ගත කිරීම සඳහා පද්ධතියක් තෝරා ගනිමු.
පහත සඳහන් මාතෘකාවලින් අහඹු ලෙස තෝරාගත් මාතෘකාවක් ගන්න.
1. ශිෂ්‍යයන්ගේ පැමිණීම
2. වාර පරීක්ෂණ ලකුණු
3. පාසල් පෙළ පොත්
4. ශිෂ්‍යයන්ගේ තොරතුරු
5. පාසල් ආපනශාලාවේ ගනුදෙණු
ඒවා අධ්‍යනයෙන් හා ලේඛන ආශ‍්‍රයෙන් පහත කරණු පිළිබඳව අවබෝධයක් ලබා ගන්න.
1. එවායේ පද්ධති සහ උප පද්ධති?
2. පද්ධතියවල උපාංග? (Components)
3. පද්ධතිවල සීමා? (System Boundary)
4. අන්තර් පද්ධති සම්බන්ධතා
5. කාර්යයන් පහසු කිරිම උදෙසා පද්ධති පරිගණක ගත කිරීම් අවශ්‍යතාවයන්
6. අදාලව යෝග්‍ය පද්ධතියක් සඳහා සීමාවන් හදුනා ගන්න.
7. පද්ධතියක් පරිගණක ගත කිරිමට ඉවහල් වන දැනට එහි ඇති ගැටලූ හඳුනා ගන්න.
8. පද්ධතියක් තුල බලාපොරොත්තුවන අවශ්‍යතා (User Requirements) ලැයිස්තුවක් පිලියෙල කරන්න.
9. පද්ධතියක් පරිගණක ගත කිරීමේ අගය, ඒ සඳහා යොදා ගැනෙන සම්පත් ආශ‍්‍රයෙන් අගයන්න.(තක්සේරුකරණය)
10. ඔබ පරිගණක ගත කිරීමට සුදුසු යැයි අදහස් කරන වෙනත් පද්ධතියක් නම් කරන්න.
11. එම තේරීමට හේතු දක්වන්න.
පද්ධතියකට නියමිත ආදානයන් (Inputs) ඇති අතර ඒවා ක‍්‍රියාවලියන්ට භාජනය වීමෙන් අනුරූප ප‍්‍රතිදානයන් :(Outputs) ලැබේ.
2. ප්‍රතිදාන මොනවාද?
3. ආදාන වලින් ප්‍රතිදාන ලබාගන්නා ක්‍රියාවලිය කුමක්ද?
4. මෙම දත්ත හා ප්‍රතිදානයන් ප්‍රයෝජනවත් වන්නේ කාටද?
5. ඒ කුමක් සඳහාද?
6. මෙම ප්‍රතිදාන වලින් ගත හැකි අදහස් හා තීරණ මොනවාද?