Programing Language Translators
පරිගණක භාෂාවන් මගින් සකස්කරන ලද ක්‍රමලේඛයක් (Computer Program) පරිගණකයන් මගින් ක්‍රියා කරවීමට නම් එය යාන්ත්‍රික භාෂාවට (Machine Language) පරිවර්තනය කල යුතු වේ. ඒ සඳහා පරිගණක භාෂා පරිවර්තක මෘදුකාංග භාවිතා කරයි. පරිගණක ක්‍රම ලේඛයේ මුල් පිටපත (Source Program )ලෙසත් යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කල පිටපත (Object Program) ලෙසත් හඳුන්වනු ලබයි. පරිගණක භාෂා පරිවර්තන මෘදුකාංග වර්ග 3ක් ඇත.
Interpreter
ක්‍රමලේඛය ක්‍රියාත්මක කරවීමේදී මූලික ක්‍රමලේඛයේ ඇති පේලියෙන් පේලිය යාන්ත්‍රික භාෂාවට හරවයි.
Compiler
මූලික ක්‍රමලේඛනයේ ඇති සම්පූර්ණ අන්තර්ගතය එකවර යාන්ත්‍රික
භාෂාවට හැරවීම මේ මගින් සිදුකෙරේ.
Assembler
8086 වැනි Assembly භාෂාවෙන් ලියන ලද වැඩ මගින් යාන්ත්‍රික භාෂාවට හැරවීම මෙයින් සිදු කෙරේ.
Any high-level language can either be interpreted or compiled