ක‍්‍රමලේඛනයක් යනු
 

ක‍්‍රමලේඛනයක් යනු පරිගණකයට යම් කාර්යයක් කිරීම සඳහා ලබාදෙන විධාන සහ උපදෙස් මාලාවක එකතුවකි. ක‍්‍රමලේඛණ භාෂාවක් (Programming Language) යනු පරිගණකයට එවන් විධාන ලබාදීමට සකස් කර ඇති මාධ්‍යයකි. එක් එක් භෘෂා සඳහා අදාල නීති මාලාවක් සහ උපදෙස් සමූහයක් ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017