ප්‍රමද උයන ප්‍රසාද
රජතුමා සහ බිසවට සීත මාලිගා නමින් ජල පොකුණු මධ්‍යයේ මාලිගා දෙකක් තිබිනි. ඒවා තෙමහල් වූ බව සෙනරත් පරණවිතාරණ ශූරීන් කියයි. මහල් වල කාමර වලින් යුක්ත වූ ප්‍රසාද ඇතුලතින්ම පොකුණු වලට පිවිසුම් ක්‍රමද තිබී ඇත. අනුරාධපුරයේ මෙන් ගල්කණු වලින් නොව මෙම ප්‍රසාද දැවයෙන් නිර්මාණය කල බව පෙනේ.
