පිත්තල පටියක් අගල් අටක් පමණ විශ්කම්බයක් එන පරිදි රෝදයක් සාදා එහි තාලම් පොටවල් 6ක් හෝ 5ක් එල්ලා සැදී තිබේ. ඝණ වාද්‍ය භාණ්‌ඩයකි. සබ නැටුමක් වන පන්තේරූ නැටුමට භාවිතා කරනු ලබයි. ගීත ගායනා වලදී තාල තබන භාණ්‌ඩයක් ද වේ.
ශිල්ප 64
පිත්තල පටියක් අගල් අටක් පමණ විශ්කම්බයක් එන පරිදි රෝදයක් සාදා එහි තාලම් පොටවල් 6ක් හෝ 5ක් එල්ලා සැදී තිබේ. ඝණ වාද්‍ය භාණ්‌ඩයකි.
ශිල්ප 64