බටනලාව
උණ බටයක එක් කෙලවරක ඉටිවලින් බැඳ ඉපියාවක් ගසා සකස් කරනු ලබයි. ස්‌වර නිපදවීමට සිදුරු සතක් වේ. සුසිර ගණයට අයත් වාද්‍ය භාණ්‌ඩයකි.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017