
සුසිර වර්ගයට අයත් ඉතා විශාල නලාවක් වේ. වාදනය කිරීම ඉතා දුශ්කරය. වංගුවක හැඩය ගන්නා කොම්බුව පිත්තලෙන් කරවනු ලබයි. පෙරදිග තූර්ය වාදක කණ්‌ඩයම් වල කොම්බුව අතින් ගෙන ගමනේ යයි. මෙය බොහෝවිට වාදනය කෙරුනේ පැරණි යුධ භූමිවල හා පෙරහැර වල් වලය.
ශිල්ප 64
ශිල්ප 64