වංග ගීත
භාරතීය සංගීත පද්ධතියට අයත් සුවිශේෂි ගීත විශේෂයක් ලෙස වංග ගී හැදින්විය හැකිය. මෙය වංග දේශයේ ජන සංගීතය ආශ්‍රිතව බිහි වී ඇති සංගීත සම්ප්‍රදායකි. වංග දේශයේ මහා කවියා ලෙස විරුදාවලිය ලත් මහා කවි රවින්ද්‍රනාත් තාගෝර් තු;මන් විසින් වංග ජන සංගීතය රාගධාරී සංගීතය සමඟ මුසු කරමින් වංග ගීත නිර්මාණය කරන ලද අතර "රබීන්ද්‍ර ගී" යනුවෙන්ද මෙය හඳුන්වනු ලබයි.
වංග ගීතයක්
නම්රෙ කිසි බෝලෝ රාධා
ජබොල් දෙකේ තී
අමිතො ෂොදොර් වොෂෝ රිරෝ
ජබොල් දෙකේ තී
නම්රෙ කිසි බෝලෝ රාධා//
ජයති කිෂොර් අමිතො ෂොදොර්
ගයති මධූර් ගීත්
එක්‌මි ෂදර් ෂයිද බෝලෝ
ෂයිද ඔමරි යාද් තෙරී
ජයති කිෂොර් ගයති කිෂෝර්
ෂර්මෙ ඔමරි යාද් කොදි
