සක්‌ සින්නම් ( හක්‌ ගෙඩිය )
 

හක්‌ ගෙඩියක කට දික්‌කොට ඉටි වලින් හා පිත්තලෙන් සදා නිමකොට ඇති සුසිර ඝණයට අයත් තූර්ය භාණ්‌ඩයකි. වෙහෙර විහාර වල ආගමික කටයුතු වලටද ජාතික උත්සව අවස්‌තාවලදීද සක්‌ පිඹීම සිදු කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017