ගැට බෙරයේ හැඩයට සමාන වන මෙම බෙර විශේෂය ගැට බෙරයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. වාදනයද වෙනස් ස්‌වාභාවයක් ගනී. පටා බෙරයේ මෙන්ම මෙහිද බෙර ඇස් දෙකම විශේෂ බාදාමයක් ආලේප කොට සැකසුනකි. මෙම බෙරයද හෙල නළුවන් අතර වර්තමානයේ භාවිතයට නොගන්නා වාද්‍ය භාණ්‌ඩයකි.
ශිල්ප 64