සීගිරියේ පවුරු
 

සීගිරියේ පවුරු
සීගිරිය ගල මත ගොඩනැගූ මාලිගාවත්, එය පාමුල ගොඩනගන ලද ප්‍රමද වනය හා මාලිගා සංකීර්ණයත් චතුරස්‍රාකාරව සැකසුනු බලකොටු පවුරකි. පිටතින්ම ඇති පවුර පස් වලින්ද,මැද පවුර ගඩොලින්ද, ඇතුලු පවුර ගලින් හා ගඩොලින්ද තනා ඇත. සම්පුර්ණයෙන්ම සීගිරිය වටනොවන මෙම පවුරු ආරක්‍ෂාවට මෙන්ම දැකම්කළු භාවය සඳහා ඉදිකල බවටද අදහසක් පවතී. නැගෙනහිර ප්‍රදේශයේ ගොඩනැගිලි නැති අතර, එය අලංකාර උද්‍යානයක් ලෙස මහජනතාවට වෙන්කර තැබුණු බව පෙනේ.


 

(c) Shilpa Sayura Foundation 2006-2017