බුම්මැඩිය
 

කළ ගෙඩියට බොහෝ සමානකම් දක්‌වන මෙය මැටියන් තැනූවකි. බෙර කදෙහි කටෙහි සමක්‌ අලවා මෙය සකස්‌ කොට ඇත. බුම්මැඩිය යොදා ගනු ලබන්නේ ගොයම් කැපීමේ නැටුම වැනි ජන කෙළි සඳහාය. කළ බෙර, කළ සම්, යන නම් වලින්ද බුම්මැඩිය හදුන්වනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017