ඩැක්‌කිය
 

උඩැක්‌කියට වඩා ප්‍රමාණයෙන් විශාල ඩැක්‌කිය, උඩැක්‌කියේ හැඩයට සමානය. වැයීම හා නැටුමද උඩැක්‌කිය සමාන වන අතර මෙහි විශේෂ ලක්‍ෂණය වන්නේ මෙහි බඳ පටිය උරෙහි එල්ලාගෙන වාදනය කිරීමයි. වර්තමානයේ භාවිතයෙන් තොරව ඇති ඩැක්‌කිය ක්‍රමක්‍රමයෙන් අභාවයට යන තූර්ය භාණ්‌ඩයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017