ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමිවී ඇත්‍තේ රටේ ආණ්ඩුවටය. දනට අප රටේ භාවිතා කෙරෙන රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.
රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.
සිංහයා : නිර්භීතකම
පුන්කලස : සමෘද්ධිය
ඉර සහ හඳ : චිරජීවනය
ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
ධර්ම චක්‍රය : ධාර්මික භාවය සහ සාධාරණත්වය
නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව
රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු
ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දිය.එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්ය නිශ්ශංක විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය කලාශූරී මාපලගම විපුලසාර හිමියන් ගේය.