රකාරාංශය සහ රේපය
 

රකාරාංශය භාවිතා වන ප්‍රථම වචනයේ එනම් ප් හා ර අතරට zwnj යෙදේ

රේපය ලබාගැනීමට කර්‍ම වචනයේ කර් හා ම අතරට zwnj යෙදේ

මේවා සම්බන්ධිත අකුරු (conjunct letters) වේ. රකාරාංශය (,) මගින් ව්‍යාංජනාක්‍ෂරයකට පසුව යෙදෙන ‘ර’ අකුර දැක්වේ. එය ස්වර ලකුණකට පසුවද යෙදිය හැක. රකාරාංශය එයට කලින් ඇති අකුරට නිරපේක්‍ෂ පළලැති සම්බන්‍ධකය හෙවත් zero-width joiner මගින් සම්බන්ධ වේ.

ව්‍යාංජනාක්‍ෂරයකට පසුව යෙදෙන රකාරාංශය 0DCA 200D 0DBB (ව්‍යාංජනාක්‍ෂරය + ්J+ zwj + ර)

උදා - ක්‍ර = 0D9A 0DCA 200D 0DBB (ක + ් + zwj + ර),
ක්‍රෙ = 0D9A 0DCA 200D 0DBB 0DD9 (ක + ේ+ zwj + ර + ‍ෙ‍ං)

මේ ආකාරයට යන්ශය (්‍ය) මගින් ශුද්ධ ව්‍යාංජනාක්‍ෂරයකට පසුව යෙදෙන ‘ය’ අකුර දැක්වේ.

උදා - ක්‍ය = 0D9A 0DCA 200D 0DBA (ක + J + zwj + ය)
ක්‍යෝ = 0D9A 0DCA 200D 0DBA 0DDD ( ක + J + zwj + ය + ෙංV)

රේපය


ව්‍යාංජනාක්‍ෂරයකට ප්‍රථමව යෙදෙන ‘ර්’ අකුර දැක්වීමට රේපය යෙදේ. එය 0DBB 0DCA 200D යන කේත අනුපිළිවෙලින් දැක්වේ.

උදා - ර්‍ක = 0D9A 0DBB 0DCA 200D 0DB8 (ක + ර + J + zwj + ම)

සටහන: රේපය යතුරු පුවරුවේ දැක්වෙන හෙයින් රේපය දැක්වීම සඳහා ඉහත කේත ඇතුලත් කිරීම අනවශ්‍යය.

අනෙකුත් සම්බන්ධිත (conjunct) ව්‍යාංජනාක්‍ෂර

සම්බන්ධිත ව්‍යාංජනාක්‍ෂර පහත දැක්වෙන කේතවලින් දැක්වේ.

(ව්‍යාංජනාක්‍ෂරය + ්+ zwj + ව්‍යාංජනාක්‍ෂරය)
(ව්‍යාංජනාක්‍ෂරය + J + zwj + cons)

උදා- නK = 0DB1 0DCA 200D 0DAF 0DCA 200D 0DBB 0DCF
(න + J + zwj + ද + J + zwj + ර + ංK)

(c) Shilpa Sayura Foundation 2006-2017