ව්‍යාපාරික සැලසුමක් සැකසීමේ පියවර
 

ඔබේ ව්‍යාපාර නාමය :
දිනය :

ව්‍යාපාරයේ දර්ශනය පිළිබඳ ප්‍රකාශයක්

ඔබේ ව්‍යාපාරික අරමුණු සහ ඉලක්ක සංක්ෂිප්තව
මෙම කොටස් දෙක සම්පුර්ණ වන්නේ සැකසෙන්නේ අවසානයේදීය.

1. ව්‍යාපාර පැතිකඩ

1.1 මගේ ව්‍යාපාරය වන්නේ :

1.2 ඔබේ භාණ්ඩය හෝ සේවාව වන්නේ:

1.3 ඉලක්ක වෙළඳපල ප්‍රදේශය වන්නේ :

1.4 එහි පාරිභෝගිකයින් වන්නේ:

2. පාරිභෝගික/සේවාදායක පැතිකඩ

2.1 ඔබට ඔබේ භාණ්ඩය හෝ සේවාව ඔවුනට අවශ්ය වන්නේ :

2.2 එම අවශ්‍යතාවය තවතුරටත් වර්ධනය වීමේ ප්‍රවණතාවය වන්නේ :

3.0 භාණ්ඩයේ හෝ සේවාවේ පැතිකඩ?

3.1 භාණ්ඩ හා සේවා වනුයේ :

3.2 මිල නියම කිරීමේ බලය ලැබෙන අසමාන ලක්ෂණ සහ තත්වයන් වන්නේ:

4.0 කොටස : පරමාර්ථ සහ ජනතාව
ඔබේ ව්‍යාපාරයේ පරමාර්ථය සහ ජනතාව ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරයන්

4.1 ඔබ, ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය තීරණ ගැනීමට දැනුම හා විශ්වාසය තිබෙන බව හා ඔබගේ කැපවීම කරන අයුරු.

4.2 ඔබේ ව්‍යාපාරයට ඔබ එකතු කරන කුසලතා හා දැනුම පිළිබද ලැයිස්තුවක් හා සේවා අත්දැකීම් විස්තර කරන්න.

4.3 ඔබේ අධ්යාපනය හා පෞද්ගලික විස්තරයක් කරන්න.

4.3 ඔබ සමග කටයුතු කරන සහකරුවන්, ඔවුනගේ සුදුසුකම් හා අත්දැකීම්,

4.4 ඔබට ණය ලබා දෙන්නන්, ආයෝජකයන් සහ ප්‍රධාන ගණුදෙනු කරුවන්, සහ සැපයුම් කරරුවන් පිළිබඳ විස්තර

4.4 ඔබගේ ව්‍යාපාරයේ තිබෙන ගැටළු හා අවදානම් තත්වද එම තත්වයන් මගහරවා ගැනීමට The ගන්නා ක්‍රියා මාර්ගද ලියන්න.

4.5 ඔබේ ව්‍යාපාරයේ කළමණාකරණ මණ්ඩලය , ඔවුන්ගේ සුදුසකම් හා අත්දැකීම්.

5.0 ආර්ථික ඇගයමු:
ඔබගේ ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආර්ථික පරිසරය පිළිබඳ ඇගයුමක් සපයන්න. ඒ සඳහා වෙළඳපොළ හා ජනතා දත්ත සයන්න.

6.0 මුදල් ගලාඒම ඇගයීම:
ඔබගේ ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ද ඇතුලත් කරමින් වසරක් පුරා ක්‍රියාත්මක වීමට අවශ්‍ය වන වියදම්ද , ඉලක්ක ගත ආදායම්ද පෙන්වන්න. ඉදිරුයේදී සිදුවිය හැකි වැරදි සහ ගැටළු පිළිබඳ කටයුතු කිරීමට ඔබ අදහස් කරන ආකාරය ඇතුලත් කරන්න.
7.0 ඔබගේ ප්‍රචාරණ හා අලෙවිකරණ සැලසුමක් ඇතුලත් කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017