පැස්‌ටල් වලින් නිර්මාණය කරන ලද සරල හා සංකීර්න උදාහරණ කීපයක් වම් පස හා දකුනු පස දක්‌වා ඇත.
මෙම උදාහරණය දෙස බැලූ කල, රේඛාවේ රිද්මය හා මටසිලුටුභාවය මනාව පෙනූම්කර ඇති අතර ඉහත උදහරන අනුසාරයෙන් මෙය නිර්මානයකර ඇත.
මෙම උදාහරණය දෙස බැලූ කල, රේඛාවේ රිද්මය රැකෙන ආකාරයෙන් රේඛාව නිදහස්‌ව හසුරුවා ඇති ආකාරය දැකගත හැක.