ද්විපද නාමකරණයේ සම්මුති
 


  1. ජීවින්ගේ විද්‍යාත්මක නාමය පද දෙකකින් සමන්විය යුතු ය.එනම් ,ගණ නාමය සහ විශේෂ නාමය යි.

  2.  ගණ නාමය පළමුව ද විශේෂ නාමය දෙවනුව ද ලියනු ලබයි.

  3.  ජීවීන්ගේ විද්‍යාත්මක නාමය ඉංග්‍රීසි අකුරු වලින් ලිවිය යුතු ය.

  4.  ගණ නාමයේ පළමු අකුර කැපිටල් විය යුතු අතර සිසු සියලු අකුරු සිම්පල් අකුරු විය යුතුය.

  5.  අතින් ලවීමේ දී හා යතුරු ලියනයෙන් ලිවීමේදී,පද දෙක යටින් ඉරක් ඇඳිය යුතුය.

  6. පද දෙක ඈත් මෑත් කළ යුතුය.

  7. මුද්‍රණයේදී ඉංග්‍රිසි ඇල ඇකුරු භාවිතා කළ යුතුය.


(c) Shilpa Sayura Foundation 2006-2017