ජීවීන් නාමකරණය
 
ඕනෑම ජීව විශේෂයක් හැදින්වීමට සඤ්ඤා නාමයක් ඇත. මෙම සඤ්ඤා
නාමය රටවල් අනුව වෙනස් වන අතර ඒකම රටේ ප්‍රදේශ අනුවද වෙනස්වේ. මේ අනුව ඒකම ජීවියකුට විවිධ නම් භාවිතා කිරීම නිසා එම ජීවියා හදුනා ගැනීමේ ගැටලුවක් මතුවේ. මේ නිසා යම් ජීවී වශේෂයක් හැදින්වීමට පොදු නමක් අවශ්‍යවේ. වර්තමාණයේ පිලිගේන ඇති විද්‍යාත්මක නාමකරණය හඳුන්වා දුන්නේ කැරොලස් ලිනේයස් විසිනි.ඔහුග් මෙම නාමකරණය ද්විපද නාමකරණය නම් වේ.


මෙම නාමකරණය අනුව ඕනෑම නමකට පද දෙකක් ඇත. ඒහි මුල් පදයෙන් ගණ නාමය එනම් ජීවියා අයත් වන ගණයෙහි නාමයද දෙවන පදයෙන් වශේෂ නාමය එනම් ජීවියා අයත් වන විශේෂයෙහි නාමයද ප්‍රකාෂ කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017