ප්‍රොටොසෝවාවන් යනු ශරීරය තනි සෛලයකින් සෑදී ඇති අන්වීක්‍ෂීය ජීවීන්ය.
ප්‍රොටොසෝවා ආකාර කීපයකි.
ප්‍රොටොසෝවාවන්ගේ ලක්‍ෂණ
1. ජලජ පරිසර වල දැකිය හැකි වීම.
2. ඒක සෛලික වේ.
3. සංචරණ ඉණ්ද්‍රිකා වශයෙන් ව්‍යාජ පාද,කෂිකා හෝ පක්‍ෂම තබීම.
4. විෂම පෝෂී වීම.
5. සෛල බිත්ති නොතිබීම