බැක්‌ටීරියා වල ප්‍රයෝජන
 

1. කිරි මිදවීමට.
2. යෝගට්‌ සෑදීමට.
3. කේජු සෑදීමට( චීස්‌).
4. සම් පදම් කිරීමට.
5. තේ කොළ සකස්‌ කිරීමට.
6. පොල් ලෙලි වලින් සහ හණ පත්‍ර වලින් තන්තු වෙන් කිරීමට.
7. ආහාර මාර්ගයේ ආහාර ජීර්ණයට(ලැක්‌ටොබැසිලයි නම් බැක්‌ටීරියාව).

බැක්‌ටීරියා වලින් මිනිසාට ප්‍රයෝජන තිබුනද,මිනිසාට හානිකර බැක්‌ටීරියා ද ඇත. බැක්‌ටීරියා ආසාදනය හේතුවෙන් රෝගද වැළඳිය හැකි.
එනම්,

1. කොළරාව
2. ඩිප්තිරියාව
3. ක්‍ෂ්ය රෝගය
4. උණසන්නිපාතය
5. පිට ගැස්‌ම
6. ගොනෝරියාව
7. උපදංශය
8. ලාදුරු

(c) Shilpa Sayura Foundation 2006-2017