ක්ෂුද්රජීවින් වර්ගීකරණය
තනි තනිව ගත් විට පියවි ඇසට නොපෙනෙන ජීවින් ක්ෂුද්රජීවින්ලෙස හඳුන්වයි.
ක්ෂුද්රජීවින්වර්ග පහකි.
1. බැක්ටීරියා
2. ඇල්ගී
3. දිලීර
4. ප්රෝටෝසෝවා
5. වෛරස
බැක්ටීරියා
ඇල්ගී
ප්‍රොටොසෝවා
වෛරස්
දිලීර
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017