ක්‌ෂීරපායින්ට ස්‌ථන ග්‍රන්ථි පවතී. ක්‌ෂීරපායින්ගේ ගැහැණු සතුන්ගේ
ස්‌ථන ග්‍රන්ථි වලින් ක්‍ෂීරය (කිරි)ස්‍රාවය වෙයි. එම ක්‍ෂීරය පැටවුන් විසින් උරා බොයි.
ක්‌ෂීරපායින් මව් කුස තුළ කළලය ලෙස විකසනය වී පැටවුන් ලෙස බිහි වීම සිදු වේ.මොවුන් ද අචලතාපී ජීවි කාණ්‌ඩයක් වේ.ලෝම වලින් යුත් බාහිර වැස්‌මක් ඇත.
තල්මසා , වවුලා වැනි ක්‌ෂීරපායින්ට ලෝම නැති වුවද ක්‌ෂීරපායි වර්ගයේ අනෙක් සියළුම සතුන්ගේ ලෝම වැස්‌මක් පවතී.බිත්තර දමන ක්‌ෂීරපායි වන්නේ තාරහොට සහ ඈන්ඊටර් වේ.
![]() | ![]() |
ජීවත් විය හැකි හැම පරිසරයකම ක්‌ෂීරපායින් දක්‌නට ලැබේ.
භූගත ජීවිතයක් ගත කරන ක්‌ෂීරපායින් වර්ගයක් වන්නේ වැලිමීයන්ය.
![]() | නියම ලෙස පියාසර කරන එකම ක්‌ෂීරපායි සතා වවුලා ය. වවුලන්ගේ පියාපත් පක්‍ෂීන්ගේ පියාපත් වලට වඩා බෙහෙවින් වෙනස් ය. ඒවා සෑදී ඇත්තේ සම් පටලයකිනි.තවද උන්ගේ අපර ගාත්‍රා දුබල ය. එබැවින් ගොඩබිමෙහිසාමාන්‍ය ලෙස ඇවිදීමට නොහැකි ය. |
ජලයෙහිම ජීවත් වන ක්‌ෂීරපායින් වර්ග වන්නේ තල්මසුන් , ඩොල්පින් වේ.
විශලතම සතා නිල් තල්මසා වෙයි

