![]() | පියාසර කිරීම සඳහා අනුවර්තනය වී ඇති සත්ව කාණ්‌ඩය පක්‍ෂින් වේ.ඒ අනුව ඔවුන්ගේ ශරීරයට ආනාකූල හැඩයක් ලැබී ඇත.ගොඩබිම හෝ ජලයෙහි හෝ ඇතැම් විට ඒ දෙකෙහිම හෝ සංචරණය සඳහා අපර ගාත්‍රා ද ඉතා හොඳින් විකසනය වී ඇත.පක්‍ෂින්ගේ පූර්ව ගාත්‍රා පියාපත් බවට පත්වී ඇත. හොඳින් විකසනය වූ මොළයක් ද ඇස් සහ කන් ද උන්ට ඇතපක්‍ෂින්ගේ ශරීරයේ නියත දේහ උෂ්ණත්වයක් පවතී.එනම් පක්‍ෂින් අචලතාපී වේ.ක්‍ෂීරපායින් හැරුණු විට අචලතාපී එකම සත්ත්ව වර්ගය පක්‍ෂින් වේ |
මොවුන්ගේ හෘදය කුටීර 4 කි.මොවුන්ට හොටක් ද පිහිටා ඇත.
ඔවුන් ගේ ආහාර රටාව අනුව හොටෙහි හැඩය වනස් වේ.

දැනට පක්‍ෂින් විශේෂ 9000 ක් පමණ සිටිති.
ජීවමාන විශාලම පක්‍ෂියා පැස්‌බරාය.කුඩාම පක්‍ෂියා ගුමන කුරුල්ලාය.(Humming bird)
පැස්‌බරා

ගුමන කුරුල්ලාය

ශිල්ප 64