උරගයින්ට උදාහරණ වන්නේ කටුස්සා , හූනා , ඉබ්බා ,නයා,කිඹුලා වැනි සතුන් වේ .
නිදහස් භෞමික (ගොඩබිම) ජීවිතයකට පළමුවෙන් ම හැඩ ගැසුනේ මෙම සත්ව කාණ්ඩය යි .වියළි කොරළ සහිත සමක් ඇත. ශ්වසනය කරන්නේ පෙනහළු මගිනි. බිත්තර ගොඩබිම දමයි. එම බිත්තර කටුවකින් ආරක්ෂා වී පවතී. සමහර උරගයින්ට ගාත්රා පවතී.