උභය ජීවීන් හෙවත් ඇම්ෆිබියා
 

උභය ජීවීන් යනු දිය , ගොඩ දෙකෙහිම වාසය කළ හැකි ජීවීන්ය.

උභය ජීවීන්ට උදාහරණ වන්නේ මැඩියා , සලමන්දරා වැනි ජීවීන්වේ.

 



උභය ජීවීන් උපත ලබන්නේ ජලයෙහිය .පරිණාමය අනුව ගොඩබිම ආක්‍රමණය කළ මුල්ම පෘෂ්ඨවංශීන් උභය ජීවීන් වේ .තෙත සමක්‌ හා ගාත්‍රා සතරක් ඇත.ජලය තුළදී ශ්වසනය සිදු කරන්නේ තෙත සමෙනි .ගොඩබිමේදී ශ්වසනය සිදුකරන්නේ පෙනහළු වලිනි .උභය ජීවීන්ගේ හෘදයේ කුටීර 3ක්‌ පවතින අතර ඔවුන් චලතාපී වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017