මත්සයෝ පෘෂ්ඨවංශීන් වන අතර ජලයේ ජීවත් වෙති .මේ නිසා මොවුන්ට ඒ සඳහා හැඩ ගැසුණු දේහ සැලැස්‌මක් ඇත .මත්ස්‍යයන්ගේ දේහය අණාකූල හැඩයක් ගනී .අණාකූල හැඩය ජලය තුළ එහා මෙහා යාම සඳහා වැදගත් වේ .
වායු හුවමාරු සඳහා ජලක්‌ලෝම ඇත .පිහිනීම සඳහාත් සංතුලනය සඳහාත් වරල් ඇත .ශරීරය ආරක්‍ෂක කොරපොතු වලින් වැසී ඇත .මත්ස්‍යයින්ගේ විශේෂ 1700 ක් පමණ ඇත. මත්ස්‍යයින්ගේ හෘදයේ කුටීර 2 ක් පවතී.
මත්ස්‍යයින් ප්‍රධාන වර්ග දෙකකි.එනම්,