මොලුස්කා යන පදයෙහි අදහස වන්නේ මෘදු දේහ ඇති සතුන් යන්නයි.
ගොලුබෙල්ලන්,හංගොල්ලන්,දැල්ලන්,මට්ටයන්,බෙල්ලන්,බූවල්ලන් වැනි සතුන් මෙම වංශයට අයත් වේ.

මොලුස්කාගේ ලක්ෂණ
1. මෘදු තෙත් ඛණ්ඩක වලට බෙදුන ශරීරයක් තිබීම
2. ද්වී පාර්ශ්වික සමමිතිකතාවක් ඇත.
3. පටක මට්ටමේ ඉන්ද්‍රීය, පද්ධති සංවිධානයක් ඇත
4. ඇතැම් සතුන්ට කැල්සියම් වලින් සෑදුන බාහිර සැකිල්ලක් හෝ අභ්‍යන්තර සැකිල්ලක් හෝ ඇත. ඇතැම් සතුන්ට සැකිලි නැත.
