සතුන් වර්ගීකරණය
 





සතුන් වර්ගීකරණයේ දී යොදාගන්නා ප්‍රධාන නිර්ණායකය වන්නේ, කොදු ඇට පෙලක් හෙවත් කෂේරැවක් තිබීම හෝ නොතිබීවේ.
 

මේ අනුව සතුන් ප්‍රධාන වර්ග දෙකකි.


1. අපෘෂ්ඨවංශීන්
2. පෘෂ්ඨවංශීන් (කොදු ඇට පෙලක් තිබීම)

(c) Shilpa Sayura Foundation 2006-2017