මුල් ,කඳ ,පත්‍ර සහිත බීජ හෝ බීජානු මගින් ප්‍රචාරදය වන, පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක වේ.
අපුෂ්ප ශාක වලට උදාහරණ වන්නේ මඩු, පයිනස්, පර්ණාංග, සෙලජිනෙල්ලා, අක්මා ශාක වැනි ශාකයි.
අපුෂ්ප ශාක කොටස් දෙකකට බෙදිය හැක
1. බීජ හට ගන්නා අසපුෂ්ප ශාක
2. බීජ හට නොගන්නා එහෙත් බීජානු හටගන්නා අපුෂ්ප ශාක
බීජ හට ගන්නා අපුෂ්ප ශාක උදාහරණ
බීජ හට නොගන්නා එහෙත් බීජානු හටගන්නා අසපුෂ්ප ශාක
ශිල්ප 64