ජීවයක් හෙවත් ප්‍රාණයක් සහිත සියළුම වස්තු ජීවීන් වේ.
ජීවීන් ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරයි.
එනම්
1. ශාක
2. සතුන්
3. ක්‍ෂුද්‍ර ජීවීන් (microbes)
උසස් අධ්‍යාපනයේදී දිලීර සහ බැක්ටීරියා ඇතුලත් කරමින් මෙය කාණ්ඩ පහක් ලෙස ගැනේ.
(අපොස සාමාන්‍ය පෙළදී දිලීර සහ බැක්ටීරියා ක්ෂුද්‍ර ජීවීන් යටතට ගැනේ.)