ජීවීන් වර්ගීකරනය යනු ජීවීන් හඳුනාගන ඔවුන් අතර ඇති සමානතා වර්ගීකරණය පිළිඹඳ විද්‍යාව ටැක්සොනම් (Taxonomy) ලෙස හදුන්වයි. වර්ගීකරණ විද්‍යාවේදී කරණු දෙකක් වැදගත්වේ.
|
ප්‍රථමයෙන්ම ජීවීන් වර්ගීකරණයක් ඉදිරිපත් කලා යයි සැලකෙන්නේ ග්‍රීක දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් (Aristotle) විසිනි.
ඇරිස්ටෝටලගේ ශාක හා සත්ව වර්ගීකරණය
පසුව කැරොස් ලිනේයස් ඇතුලු විද්‍යාඥයන් කිහිපදෙනෙක් ශාක හා සතුන්
රාජධානි දෙකකට වෙන් කෙරෙන වර්ගීකණයක් ඉදිරිපත් කරන ලදී.
1. ප්ලාන්ටේ රාජධානිය (ශාක)
2. ඇනිමාලියා රාජධානිය (සතුන්)
එහිදී ප්ලාන්ටේ රාජධානිය වංශ 6 කට සහ ඇනිමාලියා රාජධානිය වංශ 24කටත් වෙන් කරන ලදි.
නමුත් වර්තමානයේදී ජීව විද්‍යාඥයින් විසින් රාජධානි පහක වර්ගීකරණයක් හඳුන්වා දී ඇත.