941. වෘත්තයේ AB = 4 cm, CD = 5 cm හා EF = 6 cm වේ.
මෙම ජ්යායන් අතුරෙන්
(i) වෘත්තයේ කේන්ද්රයට කිට්ටුම ජ්යාය කුමක්ද?
(ii) OH = OG වන්නේ නම් .EF හා CD ජ්යායන් ගැන ඔබට කුමක් කිව හැකිද?
මෙම ජ්යායන් අතුරෙන්
(i) වෘත්තයේ කේන්ද්රයට කිට්ටුම ජ්යාය කුමක්ද?
(ii) OH = OG වන්නේ නම් .EF හා CD ජ්යායන් ගැන ඔබට කුමක් කිව හැකිද?
942. පුවත්පතක දැන්වීමක් පළ කිරීම සඳහා මුල් වචන 15 ට රු. 200 ක් ද ඊට වැඩිවන සෑම
වචනයකටම රු. 10 බැගින් අයකරයි. එක්තරා දැන්වීමක් සඳහා රු. 400 ක් අය කළේ නම්
දැන්වීමේ තිබූ වචන සංඛ්යාව කොපමණද?
Hide Answer
942. මුල් වචන 15 ට
අයකළ මුදල් = රු. 200
ඉතිරි වචන සංඛ්යාව = රු. 200/20 රු. 10
මුළු වචන සංඛ්යාව = 15 + 10 = 25
942. මුල් වචන 15 ට
අයකළ මුදල් = රු. 200
ඉතිරි වචන සංඛ්යාව = රු. 200/20 රු. 10
මුළු වචන සංඛ්යාව = 15 + 10 = 25
943. රූපයේ දැක්වෙන දත්ත අනුව BAC අගය සොයන්න.
Hide Answer
943. x + y + 1200 = 1800
x + y = 1800 – 1200 = 600
BAC = 2x + 2y = 1800
BAC = 1800 – (2x + 2y)
= 1800 – 2(x + y)
= 1800 – 2(600)
= 1800 – 1200
= 600
943. x + y + 1200 = 1800
x + y = 1800 – 1200 = 600
BAC = 2x + 2y = 1800
BAC = 1800 – (2x + 2y)
= 1800 – 2(x + y)
= 1800 – 2(600)
= 1800 – 1200
= 600
944. දී ඇති රූපයේ BDC සරල රේඛාවකි. ABC ත්රිකෝණයේ වර්ගඵලය 9 cm2 කි.
BD = 3 cm ද DC 7 = cm නම් ABC ත්රිකෝණයේ වර්ගඵලය සොයන්න.
BD = 3 cm ද DC 7 = cm නම් ABC ත්රිකෝණයේ වර්ගඵලය සොයන්න.
Hide Answer
944. ABD/ADC = BD/DC
9 cm2/ADC = 3/7
ADC = 9 x 7 cm2
= 21 cm2
ABC = ABD + ADC
= 9 cm2 + 21 cm2
= 30 cm2
944. ABD/ADC = BD/DC
9 cm2/ADC = 3/7
ADC = 9 x 7 cm2
= 21 cm2
ABC = ABD + ADC
= 9 cm2 + 21 cm2
= 30 cm2
945. සුළු කරන්න. 2/2a – 3 – 1/a
946. රූපයේ දැක්වෙන PQR ත්රිකෝණයේ අන්තර් වෘත්තය A,B හා C ලක්ෂ්ය
වලදී ත්රිකෝණයේ පාද ස්පර්ශ කරයි. AP = 5 cm AQ = 7 cm හා BR = 6 cm නම් PQR
ත්රිකෝණයේ පරිමිතිය සොයන්න.
Hide Answer
946. AP + PB + AQ + QC + BR + CR
= 5 cm + 5 cm + 7 cm + 7 cm + 6 cm + 6 cm
= 10 cm + 14 cm + 12 cm
= 36 cm
AP = PB
AQ = QC
BR = CR බාහිර ලක්ෂ්යයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශකය.
946. AP + PB + AQ + QC + BR + CR
= 5 cm + 5 cm + 7 cm + 7 cm + 6 cm + 6 cm
= 10 cm + 14 cm + 12 cm
= 36 cm
AP = PB
AQ = QC
BR = CR බාහිර ලක්ෂ්යයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශකය.
947. (i) x2 + bx + 64 යන ප්රකාශනය පූර්ණ වර්ගයක් වීම සඳහාb ට තිබිය යුතු අගය
සොයන්න. (ධන අවස්ථාව පමණක් සලකන්න)
Hide Answer
947. (i) x2 + bx + 64
b/2 2 = 64
b2 = 64
b2 = 4 x 64
b = 4 x 64
b = 2 x 8
b = 16
(ii) x2 + bx + 64
= 22 + 16 x 2 + 64
= 4 + 32 x 64
= 100
947. (i) x2 + bx + 64
b/2 2 = 64
b2 = 64
b2 = 4 x 64
b = 4 x 64
b = 2 x 8
b = 16
(ii) x2 + bx + 64
= 22 + 16 x 2 + 64
= 4 + 32 x 64
= 100
948. රූපයේ දැක්වෙන්නේ හරස්කඩ ඒකාකාර වු ත්රජීසියමකින් සමන්විත වන ලී කොටයකි. එහි
දිග 5 cm වේ. දී ඇති තොරතුරු අනුව ලී කොටයේ
(i) හරස්කඩ වර්ගඵලය (අඳුරුකළ කොටස) සොයන්න.
(ii) පරිමාව සොයන්න.
(i) හරස්කඩ වර්ගඵලය (අඳුරුකළ කොටස) සොයන්න.
(ii) පරිමාව සොයන්න.
Hide Answer
948. (i) හරස්කඩ වර්ගඵලය = 12 + 8/2 x 6
= 10 x 6
= 60 cm2
පරිමාව = හ. වර්ගඵලය x දිග
= 60 cm2 x 5 cm
= 300 cm3
948. (i) හරස්කඩ වර්ගඵලය = 12 + 8/2 x 6
= 10 x 6
= 60 cm2
පරිමාව = හ. වර්ගඵලය x දිග
= 60 cm2 x 5 cm
= 300 cm3
949. පාන්තියක තක්කාලි ගස් දහයකින් එක්තරා දිනයකදී කඩාගත් තක්කාලි ගෙඩි ගණන් පහත
දැක්වේ.
5,8,8,8,10,12,14,14,20
මෙම ව්‍යාප්තියේ
(i) මානය කුමක්ද? (ii) මධ්‍යස්ථය සොයන්න.
(iii) පරාසය සොයන්න.
5,8,8,8,10,12,14,14,20
මෙම ව්‍යාප්තියේ
(i) මානය කුමක්ද? (ii) මධ්‍යස්ථය සොයන්න.
(iii) පරාසය සොයන්න.
Hide Answer
949. (i) මාතය 8 හෝ 14 වේ.
(ii) මධ්‍යස්ථය = 10 + 12/2
= 22/2
= 11
(iii) පරාසය = 20 - 5
= 15
949. (i) මාතය 8 හෝ 14 වේ.
(ii) මධ්‍යස්ථය = 10 + 12/2
= 22/2
= 11
(iii) පරාසය = 20 - 5
= 15
950. රූපයේ දැක්වෙන AB සරල රේඛාවේ සමීකරණය ලියන්න.
Hide Answer
950. (0 , 2) (3 , 4)
xo yo x1 y1
m = Y1 – Yo /x1 - xo = 4 – 2/3 – 0 = 2/3
c = 2
Y = mx + c
Y = 2/3 x + 2
950. (0 , 2) (3 , 4)
xo yo x1 y1
m = Y1 – Yo /x1 - xo = 4 – 2/3 – 0 = 2/3
c = 2
Y = mx + c
Y = 2/3 x + 2