931. a = 3b නම් a + b හි අගය සොයන්න.
932. රු. 1500 ක් බැංකුවක ස්ථීර තැන්පතුවක ආයෝජනය කළ අයකුට පළමුවැනි අවුරුද්ද සඳහා
ලැබෙන පොළිය රු. 180 කි. එම තැන්පතුව සඳහා ගෙවනු ලබන වාර්ෂික පොළී අනුපාතිකය
කොපමණද?
933. A = (ගායන පරීක්ෂණයෙන් සමත් ශිෂ්යයන්)
B = (වාදන පරීක්ෂණයෙන් සමත් ශිෂ්යයන්)
වෙන් රූප සටහනේ දී ඇති තොරතුරු අනුව
i. වාදන පරීක්ෂණයෙන් සමත් ශිෂ්යයන් ගණන සොයන්න.
ii. එක් පරීක්ෂණයකින් පමණක් සමත් ශිෂ්යයන් ගණන සොයන්න.
iii. පරීක්ෂණයට පැමිණි ශිෂ්යයන් ගණන සොයන්න.
B = (වාදන පරීක්ෂණයෙන් සමත් ශිෂ්යයන්)
වෙන් රූප සටහනේ දී ඇති තොරතුරු අනුව
i. වාදන පරීක්ෂණයෙන් සමත් ශිෂ්යයන් ගණන සොයන්න.
ii. එක් පරීක්ෂණයකින් පමණක් සමත් ශිෂ්යයන් ගණන සොයන්න.
iii. පරීක්ෂණයට පැමිණි ශිෂ්යයන් ගණන සොයන්න.
934. දී ඇති රූපයේ ABCD සමාන්තරාස්රයකි. DCE සමපාද ත්රිකෝණයකි.
(i) ABC සොයන්න.
(ii) ADE සොයන්න.
(iii) AD = 6cm, ද, DE = 4 cm ද නම්
ABED ත්රජීසියමේ පරිමිතිය සොයන්න.
(i) ABC සොයන්න.
(ii) ADE සොයන්න.
(iii) AD = 6cm, ද, DE = 4 cm ද නම්
ABED ත්රජීසියමේ පරිමිතිය සොයන්න.
935. 4. 8, 16 ….. යන ගුණෝත්තර ශ්රේඨීයේ අටවන පදය සොයන්න.
Hide Answer
935. 4, 8, 16, ….T8 = ?
a = 4, r = 2, n = 8, T8 = ?
Tn = arn-1
T8 = 4 x 28-1
= 4 x 28-1
= 4 x 27
= 4 x 128
= 512
935. 4, 8, 16, ….T8 = ?
a = 4, r = 2, n = 8, T8 = ?
Tn = arn-1
T8 = 4 x 28-1
= 4 x 28-1
= 4 x 27
= 4 x 128
= 512
936. එක්තරා ආහාර වර්ගයක ග්රෑම් 100 කින් ලැබෙන ශක්ති ප්රමාණය
කැලරි 400 කි. එම ආහාර වර්ගයෙන් කැලරි 600 ක් ලබාගැනීම සඳහා ග්රෑම් කීයක් ගත
යුතුද?
Hide Answer
936. කැලරි 400 ක් ලබාගැනීමට
ආහාරයෙන් ගතයුතු ග්රෑම් ගණන = 100
කැලරි 1 ක් ලබාගැනීමට
ආහාරයෙන් ගතයුතු ග්රෑම් ගණන = 100/400
කැලරි 600 ක් ලබාගැනීමට
ආහාරයෙන් ගතයුතු ග්රෑම් ගණන = 100/400 භ 600
= 150g
936. කැලරි 400 ක් ලබාගැනීමට
ආහාරයෙන් ගතයුතු ග්රෑම් ගණන = 100
කැලරි 1 ක් ලබාගැනීමට
ආහාරයෙන් ගතයුතු ග්රෑම් ගණන = 100/400
කැලරි 600 ක් ලබාගැනීමට
ආහාරයෙන් ගතයුතු ග්රෑම් ගණන = 100/400 භ 600
= 150g
937. x = 5, නම් (2x – 1) + 1/5 (3x + 1) හි අගය සොයන්න.
Hide Answer
937. (2x -1) + 1/5 (3x + 1)
= (2 x 5 – 1) + 1/5 (3 x 5 + 1)
= (10 – 1) + 1/5 (15 + 1)
= 9 + 1/5 x 16
= 9 + 3.2
= 12.2
937. (2x -1) + 1/5 (3x + 1)
= (2 x 5 – 1) + 1/5 (3 x 5 + 1)
= (10 – 1) + 1/5 (15 + 1)
= 9 + 1/5 x 16
= 9 + 3.2
= 12.2
938. රූපයේ LMN යනු සරල රේඛාවකි. PMQ = 800කි. x හි අගය සොයන්න.
939. a, b හා c යන සංඛ්යා ප්රථමක සාධකවල ගුණිත ලෙස පහත දක්වා ඇත.
940. විසඳන්න. (2a + 5) – (a – 1) + 2