921. සුළු කරන්න. x/5 + 3x/7 – 2x/21
922. 3 = 1.732 යන්න භාවිතා කොට 3/3 හි අගය සොයන්න.
923. 1og2 8 + log3 27 – log5 25 හි අගය සොයන්න.
924. (3,5), (3,3), (5,6) ලක්ෂ්ය අතුරෙන් y > x ද x <4 ද තෘප්ත කරන ලක්ෂ්යය කුමක් ද?
925. v2 = u2 + 2as සූත්රයෙහි u උක්ත කරන්න.
926. දී ඇති රූපයේ A,B හා S ලක්ෂ්ය වෘත්තය මත පිහිටා ඇත. ECD යනු වෘත්තයට අඳින ලද ස්පර්ශකයකි.
(i) BCE ට සමාන කෝණයක් ලියන්න.
(ii) ABC ට සමාන කෝණයක් ලියන්න.
(i) BCE ට සමාන කෝණයක් ලියන්න.
(ii) ABC ට සමාන කෝණයක් ලියන්න.
Hide Answer
926. (i) BCE = BAC
(ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ පිහිටි)
(ii) ABC = ACD
(ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ පිහිටි)
926. (i) BCE = BAC
(ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ පිහිටි)
(ii) ABC = ACD
(ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ පිහිටි)
927. කුඹුරක ගොයම් කැපීමට යොදාගත් යන්ත්රයක් දිනකට පැය 4 බැගින් වැඩ කර දින 3 කදී වැඩය අවසන් කළේය. පැයකට රු. 200 බැගින් ගෙවීමට සිදුවිය. මිනිසුන් 5 දෙනෙකු දිනකට පැය 8 බැගින් වැඩ කර එම වැඩය දිනකින් නිමකළ අතර මිනිසකුට දිනකට ගෙවීම සිදුවූයේ රු. 350 ක් පමණී. මෙයින් වඩා වාසිදායක වන්නේ යන්ත්රය යෙදවීමද නැතහොත් මිනිසුන් යෙදවීමද?
Hide Answer
927. යන්ත්රයට ගෙවන මුදල = රු. 200 x 4 x 3
= රු. 2400
මිනිසුන්ට ගෙවන මුදල = රු. 350 x 5
= රු. 1750
වාසිදායක වන්නේ මිනිසුන් යෙදවීමයි.
927. යන්ත්රයට ගෙවන මුදල = රු. 200 x 4 x 3
= රු. 2400
මිනිසුන්ට ගෙවන මුදල = රු. 350 x 5
= රු. 1750
වාසිදායක වන්නේ මිනිසුන් යෙදවීමයි.
928. රූපයේ A,B,C මගින් දැක්වෙන්නේ සමතල පොළොවෙහි පිහිටි ගස්තුනකි. මෙහි A ටත් B ටත් C ටත් සමදුරින් සිටින ලෙස ලිඳක් සෑදිය යුතුව ඇත. පථ පිළිබඳ ඔබේ දැනුම භාවිත කොට ලිඳ පිහිටවිය යුතු ස්ථානය සොයා ගන්නා ආකාරය පැහැදිලි කරන්න.
929. ABC සෘජුකෝණි ත්රිකෝණයේ C = 600 ද, AB = 3 ද, AC = 2 ද වේ. රූපය ඇසුරෙන් සයින් 600 හි අගය ලබාගන්න.
Hide Answer
929..
930. ලඝු ගණක වගු භාවිතා නොකොට 2 log10 5 + log10 4 + 3 හි අගය සොයන්න.