911. සාධක භාවිතයෙන් සුළු කරන්න. 1002 - 252
912. මාසික පරීක්‍ෂණයකදී සිසුන් පිරිසක් ලබාගත් ලකුණු පහත දැක්වේ.
25, 25, 25, 25, 25, 25, 25
මෙම ව්‍යාප්තියේ (i) මාතය සොයන්න. (ii) මධ්‍යස්ථය සොයන්න. (iii) මධ්‍යන්‍යය සොයන්න.
25, 25, 25, 25, 25, 25, 25
මෙම ව්‍යාප්තියේ (i) මාතය සොයන්න. (ii) මධ්‍යස්ථය සොයන්න. (iii) මධ්‍යන්‍යය සොයන්න.
913. සුළු කරන්න. 1.25 + 0.5 x 0.5
914. එකක් රු. 15 බැගින් වූ පෑන් x මිලට ගැනීම සඳහා ශිෂ්‍යයකු විසින් වෙළෙන්ඳකුට
රු. 200ක නෝට්ටුවක් දෙන ලදී. වෙළෙන්ඳා ඔහුට රු. 5 ක් ඉතිරි මුදල ලෙස දෙන ලදී.
ශිෂ්‍යයා මිලදී ගත් පෑන් ගණන කොපමණද?
915. 25m2 ක් පර්චස් 1 කි. අක්කරයකට පර්චස් 160 ක් තිබේ නම් අක්කරයකට ඇති m2 ගණන
කොපමණද?
916. 312/4 – 231/4 සුළු කරන්න.
917. 2 = 1.41 යන්න භාවිත කොට ABC ත්‍රිකෝණයේ AB පාදයේ දිග දශම ස්ථාන එකකට නිවැරදිව
සොයන්න.
Hide Answer
917. AB2 = AC2 + BC2
= (5)2 + (3)2
= 5 + 3
AB2 = 8
AB = 8
AB = 2 x 4
= 1.41 x 2
= 2.82
AB = 2.8 cm
917. AB2 = AC2 + BC2
= (5)2 + (3)2
= 5 + 3
AB2 = 8
AB = 8
AB = 2 x 4
= 1.41 x 2
= 2.82
AB = 2.8 cm
918. වෘත්තාකාර මල් පාත්තියක පරිධිය 44 m කි. එහි වර්ගඵලය ගණනය කරන්න. (අරය r වූ
වෘත්තයක පරිධිය = 2nr ද, (වර්ගඵලය = nr2 ද, n = 22/7 ලෙස ගන්න)
Hide Answer
918. පරිධිය = 2nr
44 = 2 x 22/7 x r
44 x 7/2 x 22 = r
r = 7 m
වර්ගඵලය = nr2
= 22/7 x 7 x 7
= 154 cm2
918. පරිධිය = 2nr
44 = 2 x 22/7 x r
44 x 7/2 x 22 = r
r = 7 m
වර්ගඵලය = nr2
= 22/7 x 7 x 7
= 154 cm2
919. 0.001003 විද්‍යාත්මක අංකනයෙන් දක්වන්න.
920. රූපයේ දැක්වෙන ත්‍රපීසියමේ වර්ගඵලය සොයන්න.