ගණිත ප්‍රශ්න දහස 901-910
 
901. දී ඇති රූප සටහනේ PQR හා XYR ත්‍රිකෝණ සමරූපි වේ.
එහි RY = cm ද, PR = 12 cm ද,QR = 16 cm ද, XY = 20 cm ද නම්
(i) QR හිත් (ii) QY හිත් දිග සොයන්න..
902. සීනි කිලෝග්‍රෑමයක මිල රු. 30 කි. සීනි 5 kg 500 g මිල සොයන්න.
903. විසඳන්න. 3x + 8 = 35
904. දී ඇති රූපයේ දැක්වෙන දත්ත ඇසුරෙන් (x+y) හි අගය සොයන්න.
905. මගේ නංගිගේ වයස අවු. 12 කි. මල්ලිගේ වයස අවු. 8 කි. මගේ වයස අවු. 16 කි. අප තිදෙනාගේ වයස් අතර අනුපාතය සොයන්න.
906. 2a x 2b සුළු කරන්න.
907. 25 ¼% භාගයක් ලෙස සරලම ආකාරයෙන් දක්වන්න.
908. සුළු කරන්න. (2 ½ + x) (2 ½ - x)
909. පංචාස්‍රයක බාහිර කෝණ රූපයේ දක්වා ඇති පරිදි වේ.
බාහිර කෝණ සියල්ලේම ඓක්‍යය සොයන්න.
(i) හි අගය සොයන්න.
(ii) අගය සොයන්න.
910. සුළු කරන්න. 2/5 x (1/3 + ½)
(c) Shilpa Sayura Foundation 2006-2017