881.i) a²-6a+9 හි සාධක සොයන්න.
ii)a=3 නම් a²-6a+9 යන්නෙහි අගය කුමක්ද?
ii)a=3 නම් a²-6a+9 යන්නෙහි අගය කුමක්ද?
882.LM සහ NP සමාන්තර රේඛා දෙකකි.
NM හා PQ ද සමාන්තර සරල රේඛා දෙකකි.
LMN^+NPQ^=180 බව පෙන්වන්න.
NM හා PQ ද සමාන්තර සරල රේඛා දෙකකි.
LMN^+NPQ^=180 බව පෙන්වන්න.
883.54(දහය) ද්විමය සංඛ්‍යාවක් ලෙස දක්වන්න.
884.y=2x² ශ්‍රිතයේ
i)සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න.
ii)අවම අගය කවරේද?
iii)ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න.
i)සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න.
ii)අවම අගය කවරේද?
iii)ශීර්ෂයේ ඛණ්ඩාංක ලියන්න.
885.දිග ඒකක L ද පළල ඒකක b ද උස ඒකක h වන ඝනකාභයක පරිමාව සෙවීමට ඉවහල් වන
ප්‍රකාෂනයක් ලියන්න.
886.2x(x+y),3x²(x+y),(x+y)(x-y)යන ප්‍රකාෂණ වලින් ඉතිරි නැතිව බෙදිය හැකි කුඩාම
ප්රකාෂනය ලියන්න.
Hide Answer
886.2x(x+y)=2x*(x-y)
3x²(x+y)=3x²*(x+y)
(x+y)(x-y)=(x+y)(x-y)
කුඩාම ප්රකාශනය=2*3*x²*(x+y)*(x-y)
=6x²(x+y)(x-y)
886.2x(x+y)=2x*(x-y)
3x²(x+y)=3x²*(x+y)
(x+y)(x-y)=(x+y)(x-y)
කුඩාම ප්රකාශනය=2*3*x²*(x+y)*(x-y)
=6x²(x+y)(x-y)
887.රූපයේ AC=CB=2.0cm ද AP//CQ//BR වේ.
AP=2.5cm හා CQ=2.8cm වේ.BR හි දිග ගණනය කරන්න.
AP=2.5cm හා CQ=2.8cm වේ.BR හි දිග ගණනය කරන්න.
Hide Answer
887.LQ=½AP (ම.ල.ප්‍ර)
LQ=½*2.5=1.25cm
CL=CQ-LQ
=2.8cm-1.25cm=1.55cm
BR=2CL (ම.ල.ප්‍ර)
=2*1.55cm=3.1cm
887.LQ=½AP (ම.ල.ප්‍ර)
LQ=½*2.5=1.25cm
CL=CQ-LQ
=2.8cm-1.25cm=1.55cm
BR=2CL (ම.ල.ප්‍ර)
=2*1.55cm=3.1cm
888.අවුරුද්දට 7% පොළියට එක්තරා මුදලක් ණයට ගත් අයෙකුට වසර 3ක් අවසානයේ දී රු 605
ක් ගෙවා ණයෙන් නිදහස් විය හැකිය.ණයට ගත් මුදල කොපමණද?
889.0.8513 හි ලඝු ගණකය 1.9301 බව සටහනක දැක්වේ.මෙහි
i)පූර්ණාංශය කුමක්ද?
ii)දශමාංශය කුමක්ද?
i)පූර්ණාංශය කුමක්ද?
ii)දශමාංශය කුමක්ද?
890.රූපයේ දැක්වෙන ABCD සමාන්තරාස්‍රයේ AB=15cm,DE=8cm සහ DF=12 නම්
i)ABCD හි වර්ගඵලය සොයන්න.
ii)BC හි දිග ගණනය කරන්න.
i)ABCD හි වර්ගඵලය සොයන්න.
ii)BC හි දිග ගණනය කරන්න.