ගණිත ප්‍රශ්න දහස 871-880
 
871. x²+3x+k හි එක් සාධකයක් x-5 නම් හි k අගය සොයන්න.
872.ප්‍රස්ථාරයේ දැක්වෙන AB සරළ රේඛාවේ
i)අනුක්‍රමනය සොයන්න.
ii)සමීකරණය ලියන්න.
873.
874.එක්ත් ජනපද ඩොලර් 715ක් වටිනා විදුලි උඳුනක් ශ්‍රී ලංකා මුදලින් කොපමණ වේද?[§1=රු.90.29 වේ.]
875.ABC හා PQR ත්‍රිකෝණ අංග සම වේ.පහත දැක්වෙන ප්‍රකාෂ වලින් වැරදි ප්‍රකාෂය හෝ ප්‍රකාෂ තෝරන්න.
ත්‍රිකෝණ 2 අංගසම වන්නේ කර්ණ පා අවස්ථාව යටතේය.
ත්‍රිකෝණ 2 පරිමිතියන් සමාන වේ.
ත්‍රිකෝණ 2 වර්ගඵලයන් සමාන වේ.
AB පාදයට අනුරූප පාදය QR වේ.
876.3x=2+2y ද 3x=17-y ද නම් y හි අගය සොයන්න.
877.i)රූපයේ දැක්වෙන ප්‍රස්ථාරය හඳුන්වන විශේෂ නම කුමක්ද?
ii)0-30 පන්තියට අදාල සංඛ්‍යාතය කීයද?
iii)30-40 පන්ති ප්‍රාන්තරයේ පන්ති තරම කවරේද?
878.රූපයේ ABC ත්‍රිකෝණයේ B^=C^ වේ.B හා C කෝණ වල සමච්ජේදක x හිදී හමුවේ.
i)AB හා AC ගැන ඔබට කුමක් කිව හැකිද?
ii)xB හා xC ගැන ඔබට කුමක් කිව හැකිද?
BxC^=100 නම් xBC^ අගය සොයන්න.
879.වාර්ෂික වටිනාකම රු.12000 වූ නිවසක් සඳහා එක් කාර්තුවකදී වරිපනම් වශයෙන් රු.540ක් අයකෙරෙන ප්‍රාදේශීය සභාවක් වර්ෂයකට අයකරන්නේ කවර වරිපනම් ප්‍රතිශතයක්ද?
880.එක් වර්ෂයකදී ව්‍යාපාරිකයෙකුගේ ආදායම රු.45000ක් විය.මෙම මුදලින් රු.40000ක් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.
ඉතිරි මුදල සඳහා බදු වශයෙන් 12%ක් අයකරනු ලැබේ නම් ඔහු ගෙවිය යුතු බදු මුදල කොපමණද?
(c) Shilpa Sayura Foundation 2006-2017