861. රූපයේ දක්වා ඇති අන්දමට O කේන්ද්‍රය වූ වෘත්තයේ අරය 10cm වේ.PQ=16cm ද AB=12cm ද වේ.
i)කේන්ද්‍රයේ සිට PQ ජ්‍යායට ඇඳි ලම්බ දුර OF සොයන්න.
ii)OE දුර සොයන්න.
i)කේන්ද්‍රයේ සිට PQ ජ්‍යායට ඇඳි ලම්බ දුර OF සොයන්න.
ii)OE දුර සොයන්න.
Hide Answer
861.i)OP²=PF²+OF²
10²=8²+OF²
100-64=OF²
36=OF²
OF=√36
OF=6cm
ii)OE²=OB²-EB²
=10²-6²
=100-36
OE²=64
OE=64
OE=√8cm
861.i)OP²=PF²+OF²
10²=8²+OF²
100-64=OF²
36=OF²
OF=√36
OF=6cm
ii)OE²=OB²-EB²
=10²-6²
=100-36
OE²=64
OE=64
OE=√8cm
862.a=4,b=(-6)සහ c=(-8)නම් ab/c+c හි අගය සොයන්න.
863.සුළු කරන්න.
a/a+1 - b/b+1
a/a+1 - b/b+1
864.එක්තරා පළාතක සතියේ දින පහකදී ලැබුණු වර්ෂාපතනය 27.3mm,17.7mm,40.5mm,20.5mm,100mm විය.දින 5තුළ ලැබුණු මධ්‍යන්‍ය වර්ෂාපතනය සොයන්න.
Hide Answer
864.මධ්‍යන්‍ය වර්ෂාපතනය =දින 5කදී ලැබුණු මුළු වර්ෂාපතනය/දින ගණන
=27.3+17.7+40.5+20.5+100/5
=206/5
=41.2mm
864.මධ්‍යන්‍ය වර්ෂාපතනය =දින 5කදී ලැබුණු මුළු වර්ෂාපතනය/දින ගණන
=27.3+17.7+40.5+20.5+100/5
=206/5
=41.2mm
865.n වන පදය 2n+3 වන ශ්‍රේණියේ මුල් පද 3 ලියන්න.
Hide Answer
865.n=1 නම්
T1=2(1)+3
=2+3
=5
n=2 නම්
T1=2(2)+3
=4+3
=7
n=3 නම්
T1=2(3)+3
=6+3
=9
මුල් පද තුන 5,7,9
866.a+b=140
b+c=120 නම් a-c සොයන්න.
b+c=120 නම් a-c සොයන්න.
867.(1,2) සහ (5,6) ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න.
868.a(a+1),a²,2a(a+1)²යන මේවායේ කුඩාම පොදු ගුණාකාරය සොයන්න.
Hide Answer
868.a(a+1)=a* (a+1)
a²=a*a
2a(a+1)²=2*a*(a+1)*(a+1)
කු.පො.ගු.=2*a*a*(a+1)*(a+1)
=2a²(a+1)²
(එක් එක් පදයේ හා ප්රකාශනයේ වැඩිම බල ගුණ කළ යුතුය.)
868.a(a+1)=a* (a+1)
a²=a*a
2a(a+1)²=2*a*(a+1)*(a+1)
කු.පො.ගු.=2*a*a*(a+1)*(a+1)
=2a²(a+1)²
(එක් එක් පදයේ හා ප්රකාශනයේ වැඩිම බල ගුණ කළ යුතුය.)
869.4,1,-2,.... යන සමාන්තර ශ්‍රේණියේ -38 වන්නේ කී වැනි පදයද?
Hide Answer
869.a=4,d=1-4=(-3) Tn=-38n=?
Tn=a+(n-1)d
-38=4+ (n-1)-3
-38-4=(n-1)-3
-42=(n-1)-3
-42/-3=n-1
14=n-1
n=15
869.a=4,d=1-4=(-3) Tn=-38n=?
Tn=a+(n-1)d
-38=4+ (n-1)-3
-38-4=(n-1)-3
-42=(n-1)-3
-42/-3=n-1
14=n-1
n=15
870.රූපයේ දැක්වෙන්නේ ABC සමපාද ත්‍රිකෝණයකි.BC හි මධ්‍ය ලක්ෂය D වේ.
AD²=3/4AC²බව පෙන්වන්න.
AD²=3/4AC²බව පෙන්වන්න.