8518 + 4678 අගය සොයන්න.
852. A={x/xEN,7,=x,=10} නම් x හි අවයව ලියන්න.
853.ලියුම් කවරයක් ඇලවීම සඳහා ජගත්ට තත්පර 30ක් ගත වේ.ඔහු දිනකට පැය 8ක් වැඩ කරයි.
i)ජගත්ට දිනකට ඇලවිය හැකි ලියුම් කවර සංඛ්‍යාව කීයද?
ii)කවරයක් සඳහා සත 50ක මුදලක් ගෙවයි නම් ඔහු දිනකට උපයන මුදල කීයද?
i)ජගත්ට දිනකට ඇලවිය හැකි ලියුම් කවර සංඛ්‍යාව කීයද?
ii)කවරයක් සඳහා සත 50ක මුදලක් ගෙවයි නම් ඔහු දිනකට උපයන මුදල කීයද?
854.සාධක පිළිබඳ දැනුම භාවිතා කර 7.2 * 3.2 - 3.2² හි අගය සොයන්න.
855.දී ඇති තොරතුරු අනුව
ඒකාන්තර කෝණ යුගලයක්
අනුරූප කෝණ යුගලයක්
සමාන්තර රේඛා යුගලයක් නම් කරන්න.
ඒකාන්තර කෝණ යුගලයක්
අනුරූප කෝණ යුගලයක්
සමාන්තර රේඛා යුගලයක් නම් කරන්න.
856.ශිෂ්‍යත්වයක් ලැබ ජපානයට ගිය සුමුදු එහිදී සුළු රුකියාවක් කරමින් මසකට ජපන් යෙන් 1200ක් උපයයි.ඔහු වියදම සඳහා යෙන් 800ක් තබා ගෙන ඉතිරිය ලංකාවේ සිටින තම මවට එවයි.යෙන් 100=රු.90 ක් නම් මවට එවන මුදල රුපියල් වලින් කීයද?
857.දී ඇති රූප අතුරින්
අංගසම වන ත්‍රිකෝණ යුගලය තෝරන්න.
අංගසම වන අවස්ථා සඳහන් කරන්න.
අංගසම වන ත්‍රිකෝණ යුගලය තෝරන්න.
අංගසම වන අවස්ථා සඳහන් කරන්න.
858.log 3=o.4771 සහ log 1.0000 නම් log 0.3 හි අගය ලඝු ගණක වගු භාවිතා නොකොට සොයන්න.
859.සවිධි බහු අශ්රයක බාහිර කෝණයක අගය 60කි.එයින් 2/3 ක අගයක් ඇති වෙනත් බහු අශ්රයක පාද සංඛ්‍යාව සොයන්න.
860.රු.5750කට භාණ්ඩයක් විකිණීම නිසා වෙළෙන්දෙකුට 15%ක අලාභයක් ලැබුණි.ඔහුට 25%ක් ලාභ ගැනීමට එම භාණ්ඩය විකිණිය යුතු මිල ආසන්න රුපියලට සොයන්න.
Hide Answer
860.භාණ්ඩයක මිල =රු.5750.00 * 100/85
25% ලාභ ලැබීමට විකිණිය යුතු මිල=රු.5750.00 * 100/85 * 125/100
=රු.8455.88
=රු.8456
860.භාණ්ඩයක මිල =රු.5750.00 * 100/85
25% ලාභ ලැබීමට විකිණිය යුතු මිල=රු.5750.00 * 100/85 * 125/100
=රු.8455.88
=රු.8456