831.
i)මිනිසුන් 10 දෙනෙකුට දිනකට පැය 8 බැගින් වැඩ කර එක්තරා වැඩක් නිම කළ හැකිය.එය මිනිස් පැය කීයක වැඩ ප්‍රමානයක්ද?
ii)මිනිසුන් 10 දෙනෙකු ඉහත වැඩය අරඹා පැය 2කට පසු වර්ෂාව නිසා වැඩය අතර මග නතර කලේ නම් ඉතිරි වී ඇත්තේ මිනිස් පැය කීයක වැඩ ප්‍රමාණයක්ද?

832.a-10b=x
8a+b=y
මෙම සමීකරණය නොවිසඳා (a-b)හි අගය x හා y ඇසුරින් ලබා ගන්න.
8a+b=y
මෙම සමීකරණය නොවිසඳා (a-b)හි අගය x හා y ඇසුරින් ලබා ගන්න.
833.O කේන්ද්‍රය වූ වෘත්තයේ AOD සරළ රේඛාවකි.BDC^=20 ද ADB^=20 ද වේ.
i)BAC^
ii)DBC^ යන කෝණ වල අගය සොයන්න.
Hide Answer
833.i)BAC^=20(එකම ඛණ්ඩයේ පිහිටි කෝණ)
ii)DBC^=CAD^(එකම ඛණ්ඩයේ පිහිටි කෝණ)
CAD^=90-40=50
ஃDBC^=50
833.i)BAC^=20(එකම ඛණ්ඩයේ පිහිටි කෝණ)
ii)DBC^=CAD^(එකම ඛණ්ඩයේ පිහිටි කෝණ)
CAD^=90-40=50
ஃDBC^=50
834.2√3+3√3/5√3
හි අගය සොයන්න.
හි අගය සොයන්න.
835.i)32 දෙකෙහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න.
ii)log2 32 හි අගය සොයන්න.
ii)log2 32 හි අගය සොයන්න.
836.a/b=5/7 ද b/c==3/2 ද නම් හි අගය සොයන්න.
837.i)උතුරු දිශාවෙන් පෙනෙන වස්තුවක් 270කින් දක්ෂිණාවර්තව භ්‍රමනය වූ පසු කවර දිශාවෙන් දැකගත හැකිද?
ii)මෙහිදී වස්තුව කවර පරිණාමනයකට භාජනය වී ඇත්ද?
ii)මෙහිදී වස්තුව කවර පරිණාමනයකට භාජනය වී ඇත්ද?
838.A=(2,4) B=(4,4) A හා B ලක්ෂ්‍ය දෙකක ඛණ්ඩාංක දක්වා ඇත.මෙම ලක්ෂ්‍ය දෙක යා කිරීමෙන් ලැබෙන සරළ රේඛාව x හා y අක්ෂ දෙකෙන් කවර අක්ෂයකට සමාන්තර වේද?
839.PQ සරළ රේඛාවේ ලම්භ සමච්ජේදකය දැක්වෙන්නේ කවර රූපයෙන්ද?
840.දිග 400m ද පළල 220m ද වූ සෘජුකෝණාස්‍ර ඉඩමක වර්ගඵලය හෙක්ටයාර වලින් සොයන්න.