821.පහත දැක්වෙන දිග ප්‍රමාන ආරෝහන පටිපාටියට සකස් කරන්න.
1/4m,175mm,0.75cm
1/4m,175mm,0.75cm
822.සුළු කරන්න.
1/x-2 - 1/2(x-1)
1/x-2 - 1/2(x-1)
823.A,B හා C අතර ඇපල් ගොඩක් බෙදනු ලැබුවේ 3:5:7 අනුපාතයටය.C ට ලැබුණු ඇපල් ගෙඩි ගණන 70කි.
i)B ලැබුණු ඇපල් ගෙඩි ගණන සොයන්න.
ii)ගොඩේ තිබූ මුළු ඇපල් ගෙඩි ගණන සොයන්න.
i)B ලැබුණු ඇපල් ගෙඩි ගණන සොයන්න.
ii)ගොඩේ තිබූ මුළු ඇපල් ගෙඩි ගණන සොයන්න.
Hide Answer
823.c ට ලැබුණු ගෙඩි ගණන=70
7/15 ඇති ගෙඩි ගණන=70
1/15 ගෙඩි ගණන=70/7
5/15 ගෙඩි ගණන=70/7*5
ට ලැබුණු ගෙඩි ගණන=50
බෙදූ මුළු ගෙඩි ගණන=70/7*15=150
823.c ට ලැබුණු ගෙඩි ගණන=70
7/15 ඇති ගෙඩි ගණන=70
1/15 ගෙඩි ගණන=70/7
5/15 ගෙඩි ගණන=70/7*5
ට ලැබුණු ගෙඩි ගණන=50
බෙදූ මුළු ගෙඩි ගණන=70/7*15=150
824.අරය r ද ඇල උස l ද වන කේතුවක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ∏rlවේ.
අරය 3cm ද ලම්බ උස (h)=4cm ද වන කේතුවක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සොයන්න.
අරය 3cm ද ලම්බ උස (h)=4cm ද වන කේතුවක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සොයන්න.
825.E=C(R+r)සූත්‍රයේ Rඋක්ත කරන්න.
826.ABCD ත්‍රිපීසියමේ AB//CD වේ.AC හා BD රේඛා O හිදී ජේදනය වේ.
i)වර්ගඵලයන් සමාන ත්‍රිකෝණ යුගලක් නම් කරන්න.
ii)AO/OC ට සමාන අනුපාතයක් ලියන්න.
i)වර්ගඵලයන් සමාන ත්‍රිකෝණ යුගලක් නම් කරන්න.
ii)AO/OC ට සමාන අනුපාතයක් ලියන්න.
827.AB හා AC බාහු දෙකට සමදුරින් හා A හා C ලක්ෂ දෙකට සමදුරින් පිහිටි ලක්ෂයක T නම් පථ පිළිබඳ ඔබේ දැනුම භාවිතා කර T ලක්ශය සලකුණු කරන්න.
828.වාර්ශික වටිනාකම රු.24000ක් වූ නිවසක් සඳහා වරිපනම් වශයෙන් 20%ක් අය කරයි.කාර්තුවක් සඳහා ගෙවිය යුතු මුදල වාර්ශික වටිනාකමින් කවර ප්‍රතිශතයක්ද?
Hide Answer
828.වාර්ශික වරිපනම =රු.24000*20/100=රු.4800
කාර්තුවකට ගෙවිය යුතු මුදල=රු.4800/4
=රු.1200
=රු.1200/24000*100%
=5%
828.වාර්ශික වරිපනම =රු.24000*20/100=රු.4800
කාර්තුවකට ගෙවිය යුතු මුදල=රු.4800/4
=රු.1200
=රු.1200/24000*100%
=5%
829.3,4,6,9,11,13,15,17,19,20,22 යන සංඛ්‍යා පද්ධතියේ අන්තර් චතුර්ථක පරාසය සොයන්න.
830.කුඩා පොල් ගෙඩියක් රු.10ද ඊට තරමක් ලොකු ගෙඩියක් රු.12 ද ලොකු ගෙඩියක් රු.14ද වෙයි.
i)පොල් ගෙඩියක මධ්‍යන්‍ය මිළ සොයන්න.
ii)පොල් ගෝනියක් රු.720ක් මිල වන අතර එහි ඉහත වර්ග තුනේම පොල් ගෙඩි සමාන ප්‍රමාණය බැගින් ඇත.ගෝනියේ ඇති මුළු පොල් ගෙඩි ගණන සොයන්න.
i)පොල් ගෙඩියක මධ්‍යන්‍ය මිළ සොයන්න.
ii)පොල් ගෝනියක් රු.720ක් මිල වන අතර එහි ඉහත වර්ග තුනේම පොල් ගෙඩි සමාන ප්‍රමාණය බැගින් ඇත.ගෝනියේ ඇති මුළු පොල් ගෙඩි ගණන සොයන්න.
Hide Answer
830.i)මධ්යන්යබ මිල =රු.10+12+14/3
=රු.36/3 =රු.12
ii)මුළු පොල් ගෙඩි ගණන=රු.720/රු.12 = ගෙඩි 60