811. පහත දැක්වෙන ප්‍රකාශ කුලක අංකනයෙන් දක්වන්න.
i)A කුලකයට හා B කුලකයට පොදු අවයව 2ක් ඇත.
ii)A කුලකයට අයත් නොවන නමුත් B කුලකයට අයත්වන අවයව ගණන 3කි.
i)A කුලකයට හා B කුලකයට පොදු අවයව 2ක් ඇත.
ii)A කුලකයට අයත් නොවන නමුත් B කුලකයට අයත්වන අවයව ගණන 3කි.
812.වර්ෂා කාලයේදී එක්තරා වෙළඳසලක මුල් සතියේ දී අලෙවි වූ කුඩ සංඛ්‍යාව 40කි.දෙවන සතියේ දී 10%ක වැඩි අලෙවියක් දක්නට ලැබුණි.දෙවන සතියේ දී අලෙවි වූ කුඩ සංඛ්‍යාව සොයන්න.
813.සංඛ්‍යා 3ක ප්‍රථමක සාධක ගුණිතන් ලෙස දැක්වේ.
2*2*3 2*3*5 3*5*7
i)සංඛ්‍යා 3නේ මහා පොදු සාධකය කීයද?
ii)පළමු සංඛ්‍යව දෙවන සංඛ්‍යාවට වඩා කීයක් අඩුද?
2*2*3 2*3*5 3*5*7
i)සංඛ්‍යා 3නේ මහා පොදු සාධකය කීයද?
ii)පළමු සංඛ්‍යව දෙවන සංඛ්‍යාවට වඩා කීයක් අඩුද?
814.රෑපයේ O කේන්ද්‍රය වන කේන්ද්‍රික කණ්ඩයේ BC සුළු චාපයකි.AOB හා DOC ත්‍රිකෝණ අංගසම බව පෙන්වන්න.
815.සුළු කරන්න.
3¼ - 5න් 3/10
3¼ - 5න් 3/10
816.a=2,b=3,c=0 නම් ab/2+abc හි අගය සොයන්න.
817.ABC ත්‍රිකෝණයේ AC හා AB පාද වල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේ.
i)DE හා BC අතර සම්බන්ධය කුමක්ද?
ii)ඉහත දැක්වූ සම්බන්ධයට උපකාරී වූ ප්‍රමේය කුමක්ද?
i)DE හා BC අතර සම්බන්ධය කුමක්ද?
ii)ඉහත දැක්වූ සම්බන්ධයට උපකාරී වූ ප්‍රමේය කුමක්ද?
818.සබන් කැටයක බර ග්රූම් m වේ.එවැනි සබන් කැට 12ක් ග්රූම් y බර පෙට්ටියක අසුරනු ලැබේ.සබන් කැට ඇසුරූ පෙට්ටි 10ක බර කොපමණද?
818.සබන් කැටයක බර=ග්‍රෑම් m
සබන් කැට 12ක බර=ග්‍රෑම් 12m
සබන් කැට ඇසුරෑ පෙට්ටියක බර=ග්‍රෑම් (12m+y)
පෙට්ටි 10ක බර=ග්‍රෑම් 10(12m+y)
819.විසඳන්න.
8/x -4=16/x
8/x -4=16/x
820.
i)සවිධි බහු අශ්රයක බාහිර කෝණවල එකතුව සෘජුකෝණ කීයද?
ii)සවිධි බහු අශ්රයක අභ්‍යන්තර කෝණයක අගය 162ක් වේ.එම බහු අශ්‍රයේ පාද සංඛ්‍යාව කීයද?
i)සවිධි බහු අශ්රයක බාහිර කෝණවල එකතුව සෘජුකෝණ කීයද?
ii)සවිධි බහු අශ්රයක අභ්‍යන්තර කෝණයක අගය 162ක් වේ.එම බහු අශ්‍රයේ පාද සංඛ්‍යාව කීයද?